චන්දෙ ළඟයි වගේ

 චන්දෙ ළඟයි වගේ  අද 2022. 01.08


බව පාවිච්චි කරන්නෙ නැතිව, ඔබේ මනස සෝදා දමන්නෙ නැතිව, ඔබේ බුද්ධිය චින්තනය පුළුල් කරන ආකාරයේ මාධ්‍යකරණයක නියැළෙන නාලිකා තෝරාගන්නේ කොහොමද? අපි ප්‍රාර්ථනා කරන System Change එක  කරන්න අපේ දායකත්වය ලබාදෙන්නේ කොහොමද?

 බුදුහාමුදුරුවෝ කියාපු චේතනාහං භික්ඛවේ කම්මං වදාමි අනුව  චේතනාව යනු  කර්මයයි. ඒක මෙතනට ගලප ගත්තාම  යම් ක්‍රියාවක් නිවැරදි හෝ වැරදි වන්නේ එය කිරීම්ට හේතු වුණු හේතුව සහ එය කරන වෙලාවේ පවතින අරමුණ අනුවයි 


මේ දවස්වල තියෙන අයිස් උවදුර ගැන  බීබීසී සිංහල ප්‍රවෘත්ති සේවය සඳහන් කරන්නේ මෙහෙමයි (2022 දෙසැම්බර් අවසාන සතියේ)



 මේක ඉතිං නිකන් දැම්මෙ, ෆේස්බුක්  එකෙන් ගත්ත පොස්ට් ටිකක්


 කමෙන්ට් එක හයිලයිට්  කළෙත්  නිකං හොඳේ




තව බලමු


මේ ගැන වැඩිපුරම කථා කලේ කවුද?



මේක නිකං advertisement එකක් වගේ නෙමෙයිද?




කමෙන්ට් එක හයිලයිට්  කළෙත්  නිකං හොඳේ





ඉතින් චේතනාව තේරුණාද






සාක්කි ඕන නෑ නේද  අරමුණ පැහැදිලියි නේද?


මේ youtubers ඇත්ත කියනවා නේ !

ඔබව පාවිච්චි කරන්න උවමනාවෙන් ඉඩ දෙන්න එපා system change කරන්න අපි එකතු වෙමු

Post a Comment

Previous Post Next Post